අපගේ ගමනට
ශක්තියක් වන්න.
උසස් තත්ත්වයේ නිර්මාණ දිගටම පවත්වාගෙන යාමට සහ අලුත් දේවල් අත්හදා බැලීමට ඔබේ දායකත්වය අපට වටිනවා.
Note from Creator
" අනිවාර්ය නෑ මේව. මං මේ ( Learn To Earn ) Blog එකේ Free මේව දෙනව හැමදාම කොහොමත්. Support කරන අයටත් මගෙන් මොනහරි දායකත්වයක් වෙන්න ඕන නිසා, මගේ අලුත් අදහස්, ඉස්සරහට කරන්න හිතන් ඉන්න Projects වගේ වැදගත් දේවල් ඒ අය එක්ක Patreon එකේ Share කරගන්නවා. අනිත් හැම දායකත්වයක්ම මේ Blog එකේ Free දෙනවා. අර වගේනුත් හැමෝටම ගොඩක් වැදගත් දේවල් තිබ්බොත් ඒවත් Free මේකෙ දාන්නම්. ♥ "
Patreon Membership
මාසිකව සම්බන්ධ වී විශේෂ වරප්‍රසාද, අනාගත Projects සහ මගේ පෞද්ගලික අදහස් සමඟ සම්බන්ධ වන්න.
Become a PatronBuy Me a Coffee
Membership එකක් ගන්න අපහසු නම්, කැමති පුංචි මුදලක් පරිත්‍යාග කරලා මට සහයෝගයක් දෙන්න පුළුවන්.
Donate NowFeedback & Suggestions
අඩුපාඩු, වැරදි තොරතුරු හෝ අලුත් අදහස් අපට දන්වන්න.
* පින්තූර හෝ වීඩියෝ තිබේ නම් ඒවා Drive/Cloud වෙත upload කර link එක සහ ඊට අදාළ විස්තරය ඇතුලත් කරන්න.
