Start
Your earning
නවීන තාක්ෂනයද උපයෝගී කරගෙන මුදල් ඉපයිය හැකි සාර්ථකම ක්‍රම පහතින් අධ්‍යනය කරන්න.
Freelancing With AI
AI තාක්ෂනය හා මෙවලම් භාවිතයෙන් Fiverr සහ Upwork වැනි Freelancing ක්ෂේත්‍රයේ ඉහළටම යන්න.
අනාගතයේ ඉහළම රැකියා
ලෝකයේ වේගයෙන් දියුණු වන රැකියා ක්ෂේත්‍ර සහ ඒවාට අවශ්‍ය කුසලතා (Skills) හඳුනාගන්න.
ආයෝජනයක් නොමැතිව මුදල්
කිසිදු මුදලක් වියදම් නොකර, අඩු මහන්සියකින් සරල Tasks සම්පූර්ණ කර දිනපතා මුදල් උපයාගත හැකි ක්‍රම.
Social Media හරහා මුදල්
YouTube, Facebook, TikTok සහ Instagram හරහා Content Creation මගින් මාසිකව විශාල ආදායමක් ලබන ආකාරය.
ආයෝජනය කර මුදල් උපයමු
මුදල් ආයෝජනය කර ප්‍රතිලාභ ලබාගත හැකි විශ්වාසවන්ත ව්‍යාපෘති සහ ක්‍රමවේදයන් පිළිබඳ විස්තර.
Trading
නිවැරදිව එහි ඇති Risk එක පිලිබදවද දැන ගෙන Trading පිළිබඳ මුල සිට ඉගෙන ගෙන, වෙළඳපොල විශ්ලේෂණය කර ලාභ ලබන ආකාරය.
Upcoming
ළඟදීම පැමිණීමට නියමිත නවතම විශේෂාංග සහ පාඩම් මාලා. රැඳී සිටින්න.
