LWt9MaZ9NWtbMqB4Mat8Map8NTcsynIkynwbzD1c

MetaMask

BLANTERLANDINGv101
8847040826697857950

MetaMask

2026-01-26T15:37:00+05:30
MetaMask: The Ultimate Guide by LearnToEarn
Web3 Essentials

Your Digital Identity &
Crypto Wallet

MetaMask කියන්නේ නිකම්ම wallet එකක් නෙමෙයි. ඒක තමයි ඔයාගේ Web3 Passport එක. බැංකුවක් නැතුව, Middleman කෙනෙක් නැතුව ඔයාගේ Assets control කරන්න පුළුවන් ලෝකෙට Welcome!

📊

Bank App vs MetaMask

ඇයි MetaMask විශේෂ වෙන්නේ?
Self-Custody Explained

🔐

Full Control (පූර්ණ පාලනය)

බැංකුවේ වගේ ගිණුම් Freeze කරන්න කාටවත් බෑ. සල්ලිවල අයිතිය 100% ඔයාගේ.

🌍

Global Access

ලෝකේ ඕනම තැනක ඉඳන් තත්පර ගාණෙන් ගනුදෙනු කරන්න පුළුවන්. KYC ඕන නෑ.

⚠️ Reality Check: "With great power comes great responsibility." මෙතනදි Customer Support නෑ. ඔයාගේ Password (Seed Phrase) එක නැතිවුණොත්, සල්ලිත් ඉවරයි!

Setup Guide for Beginners

වැඩේ පටන් ගන්න හැටි Step-by-Step

📥

Installation

Computer එකෙන් නම් Chrome Extension එකක් විදියටත්, Phone එකෙන් නම් App එකක් විදියටත් දාගන්න පුළුවන්.

  • Official Website: metamask.io
  • Browser: Chrome, Brave, Firefox or Edge.
🚫 Warning: Google Ads වල එන Fake Sites වලට රැවටෙන්න එපා!

Core Functions දැනගත යුතුම දේවල්

💸

Send & Receive

Crypto යවනකොට Address එක හරියටම check කරන්න. වැරදුනොත් ආයේ ගන්න බෑ (Irreversible). Network එකත් හරියට select කරගන්න.

💱

Swap & Bridge

Wallet එක ඇතුලෙම Coin මාරු කරන්න (Swap) පුළුවන්. ඒ වගේම එක Network එකක ඉඳන් තව එකකට යවන්න (Bridge) කරන්නත් පුළුවන්.

🔗

DApps Connection

NFT ගන්න (OpenSea), Trading කරන්න (Uniswap) වගේ දේවල් වලට 'Connect Wallet' දෙන්න. හැබැයි විශ්වාස නැති Site වලට Connect කරන්න එපා!

🛡️ Security Protocols

ලොකු amount එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් Hardware Wallet (Ledger/Trezor) එකක් පාවිච්චි කරන්න.

වැඩේ ඉවර වුනාම MetaMask එක Lock කරන්න. Public Wi-Fi පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න.

Telegram/Discord එකේ කවුරුහරි "Support" දෙනවා කියලා DM කරොත් ඒ 100% Scam එකක්.

Free Airdrop දෙනවා කියලා එන Link click කරලා Wallet connect කරන්න එපා.

The Future of Web3

Global Wallet Adoption (Estimated Growth)

LearnToEarn

Disclaimer: This guide is for educational purposes only. Cryptocurrency involves risk. Always do your own research (DYOR).

© 2024 LearnToMining. All rights reserved.
BLANTERLANDINGv101
Join Our Team×
Your Info
Mining කරන ආකාරය
ඔබ Web Miner කෙනෙක් Buy කර Mining කිරීමට බලාපොරොත්තු වෙනවාද?
Join