Start Your Crypto Journey with KuCoin
Crypto ලෝකයේ සැඟවුණු මැණික් (Hidden Gems) හොයාගන්න හොඳම තැන. Coins 700+ කට අධික ප්‍රමාණයක්, Low Fees සහ High Security එක්ක trade කරන්න දැන්ම පටන් ගන්න.
Beginner's Guide: පියවරෙන් පියවර
සාර්ථකව සහ ආරක්ෂිතව KuCoin ගිණුමක් අරඹන ආකාරය.
Create Your Account
Email or Phone
Official website එකට ගිහින් valid email එකක් හෝ phone number එකක් use කරන්න.
Strong Password
අකුරු, ඉලක්කම් සහ symbols මිශ්‍ර strong password එකක් තෝරාගන්න.
Professional Tip
Sign up වෙනකොට Referral Code එකක් use කරන්න අමතක කරන්න එපා. ඒකෙන් ඔයාට future trading fees වලට lifetime discount එකක් ගන්න පුලුවන්. It's free money!
KuCoin Ecosystem
ඔබට ගැලපෙන ආයෝජන ක්‍රමය තෝරාගන්න (Select to learn more).
Spot Trading
Buy Low, Sell High
Futures Trading
Up to 100x Leverage
KuCoin Earn
Staking & Passive Income
Trading Bots
Automated 24/7 Trading
Spot Trading
Spot Trading කියන්නේ Crypto market එකේ basic foundation එක. සරලවම කිව්වොත් අඩු මිලට අරන් (Buy), මිල වැඩි වුනාම විකුණන (Sell) එක. මෙතනදි ඔයාට coin එකේ 100% අයිතිය ලැබෙනවා.
Key Takeaway
Beginners ලා මුලින්ම පටන් ගන්න ඕන Spot Trading වලින්. Risk එක අඩුයි, Stress එක අඩුයි.
Why KuCoin? (Pros & Cons)
වාසි
- ✓ Industry එකේ Low Trading Fees (0.1%).
- ✓ අනාගතයේ 100x වෙන්න පුලුවන් "Hidden Gems" බහුලව තිබීම.
- ✓ Advanced Trading Bots නොමිලේ භාවිතා කළ හැකි වීම.
අවාසි
- ✕ UI එක සමහර විට beginners ලට ටිකක් complicated වෙන්න පුලුවන්.
- ✕ Customer Support සමහර වෙලාවට පොඩ්ඩක් slow.
Fee Comparison Breakdown
KuCoin භාවිතා කිරීමෙන් ඔබට කොපමණ මුදලක් ඉතිරි කරගත හැකිද?
Mastery Zone: Tips & Secrets 🧠
ඔබේ Crypto ගමන ඊළඟ මට්ටමට ගෙන යන්න වැදගත් වන රහස්.
Hold KCS Token
KuCoin Native Token (KCS) එකෙන් ටිකක් අරන් hold කරගෙන ඉන්න. ඒකට ඔයාට හැමදාම bonus එකක් හම්බෙනවා වගේම, trading fees වලට තව 20% discount එකක් ලැබෙනවා.
Use Spot Grid Bot in Bear Market
Market එක sideways යනකොට (ලොකු වෙනසක් නොවී එකම ගානක තියෙනකොට) Spot Grid Bot එක දාන්න. ඒකෙන් පොඩි price movements වලින් ලොකු profit එකක් ගන්න පුලුවන්.
Check 'New Listings'
KuCoin එකට අලුතෙන් එන coins ගැන අවධානයෙන් ඉන්න. Coin එක list වෙන මුල්ම විනාඩි කිහිපය ඇතුලත ගන්න පුලුවන් නම්, ලොකු return එකක් ගන්න චාන්ස් එකක් තියෙනවා (High Risk).
Safety First
"Not your keys, not your coins". ඔයා long-term invest කරනවා නම්, ලොකු amount එකක් exchange එකේ තියන්න එපා. Hardware wallet එකකට හරි Trust Wallet එකකට හරි transfer කරන්න.
