LWt9MaZ9NWtbMqB4Mat8Map8NTcsynIkynwbzD1c

Honeygain

BLANTERLANDINGv101
8847040826697857950

Honeygain

2025-12-17T10:02:00+05:30
Honeygain Professional Guide | ශ්‍රී ලංකා
New: Passive Income Guide 2026

ඔයා නිදාගෙන ඉන්න අතරෙත්
Passive Income එකක්?

භාවිතා නොවන Internet Data වලට වටිනාකමක් එකතු කරන්න. ලෝකයේ පිළිගත් ආයතන සමග එකතු වී අදම පටන් ගන්න.

*No credit card required. 100% Free to start.

ඇත්තටම මොකක්ද මේ?

Honeygain කියන්නේ ලෝකයේ තියෙන ලොකුම "Crowdsourced Residential Proxy Network" එකක්. සරලවම කිව්වොත්, ඔයාගේ WiFi හෝ Mobile Data මේ App එක හරහා On කරලා තියෙනකොට, Fortune 500 Companies වලට Market Research කරන්න ඔයාගේ Internet එක Gateway එකක් විදිහට පාවිච්චි කරන්න දෙනවා.

01

100% Secure & Private

ඔයාගේ Personal Data (Photos/Contacts) කිසිවක් බලන්නේ නැහැ.

02

Auto-Earning Mode

Set කරලා තියන්න විතරයි තියෙන්නේ. ඉබේම සල්ලි එකතු වෙනවා.

Honeygain Dashboard

වැඩේ පටන් ගන්නේ කොහොමද?

Step-by-step සම්පූර්ණ Guide එක. විනාඩි 5න් පටන් ගන්න.

STEP 01

Register වෙලා $3 Bonus ගන්න

පහල ලින්ක් එකෙන් ගියොත් විතරයි ඩොලර් 3ක ($3) බෝනස් එකක් හම්බෙන්නේ.

APEXN66C3F
Register Now & Claim $3

⚠️ Important: Register වුනාට පස්සේ Email එකට එන "Verify Email" ලින්ක් එක Click කරන්න අමතක කරන්න එපා.

App Install
STEP 02

App එක Install කරගන්න

Dashboard එකට ගියාම උඩින්ම පෙන්නනවා "Download App" කියලා. Android, iOS හෝ Windows වලට අදාල එක Download කරගෙන Login වෙන්න.

  • "Terms of Use" වලට Agree වෙන්න.
  • Mobile Data Limit එකක් Set කරන්න පුළුවන්.
  • Disable Battery Optimization (වැදගත්).
STEP 03

Daily Pot & Earning

දැන් වැඩේ ඉවරයි. හැමදාම App එක Open කරලා බලන්න. "Lucky Pot" කියලා එකක් එයි. ඒකෙන් දවසට Credits 10,000 දක්වා දිනාගන්න පුළුවන්.

🍯
Pro Tip:
Notification bar එකේ "Active" කියලා පෙන්නනවාද බලන්න.
🍯

Daily Lucky Pot

Win up to 10,000 Credits Daily!

කීයක් විතර හොයන්න පුළුවන්ද?

ඔයාගේ Data Usage එක සහ Devices ගණන අනුව ආදායම වෙනස් වේ.

Estimate Your Earnings

5 GB
1GB 20GB+

Monthly Potential

$18.00
≈ Rs. 5,400.00
Rate
$3 / 10GB
Signup Bonus
$3.00 Free
Crypto Bonus
+10% Extra
Withdrawal
Any Time
Recommended Method

JumpTask Connect කරලා
10% වැඩිපුර හොයමු

Honeygain වල අලුත්ම සහ වාසිම ක්‍රමය මෙයයි. පරණ විදියට $20 පිරෙනකම් බලන් ඉන්න ඕන නැහැ. මේකේ සල්ලි එකතු වෙන්නේ Crypto (JMPT) විදිහට.

+10%
Earnings Bonus
Instant
Withdrawals
Connect කරන විදිය බලන්න

Honeygain Wallet vs JumpTask Mode

Minimum Payout
$20.00
No Limit
Transaction Fee
High ($1+)
Very Low
Speed
2-3 Days
Instant
Bonus
-
+10% Bonus

Connect කරගන්නේ මෙහෙමයි

1

Switch Mode

Dashboard එකේ උඩ තියෙනවා Switch එකක්. ඒක Honeygain පැත්තේ ඉඳන් JumpTask පැත්තට මාරු කරන්න.

Mode:
2

Create/Link Wallet

Pop-up එකක් එයි Wallet එකක් Connect කරන්න කියලා. ඔයාට MetaMask හෝ Trust Wallet එකක් තියෙන්න ඕනේ. නැත්නම් Google/Facebook වලින් Sign up වෙන්නත් පුළුවන්.

3

Start Earning

Connect වුනාට පස්සේ Dashboard එක නිල් පාට වෙයි. දැන් එකතු වෙන හැම Credit එකකටම 10% වැඩිපුර ලැබෙනවා.

වාසි (Pros)

  • ✅ $20 පිරෙනකම් ඉන්න ඕන නෑ. $1 තිබ්බත් ගන්න පුළුවන්.
  • ✅ හැමදාම 10% Bonus එකක් එකතු වෙනවා.
  • ✅ මුදල් Withdraw කරාම තත්පර ගානෙන් Wallet එකට එනවා.
  • ✅ JMPT Token එකේ මිල වැඩි වුනොත් ලාභයි.

අවාසි (Cons)

  • ❌ Crypto Wallet (MetaMask/Trust Wallet) ගැන දැනුමක් ඕන.
  • ❌ සල්ලි ගන්නකොට පොඩි Gas Fee (BSC/Celo) එකක් කැපෙනවා.
  • ❌ JMPT මිල අඩු වුනොත් වටිනාකම අඩුවෙන්න පුළුවන් (ඒ වගේම වැඩි වෙන්නත් පුළුවන්).


Cashout Methods

සල්ලි අතට ගන්නේ කොහොමද?

ඔයා Mining කරන Mode එක අනුව සල්ලි ගන්න විදිහ වෙනස් වෙනවා.

🅿️
J

Standard Wallet

PayPal / BTC / JMPT
Minimum Payout $20.00 (Must Wait)
Fee (PayPal/BTC) High (10% - 15%)
Fee (JMPT Token) Free / Very Low ✅

වැදගත්:

Normal Mode එකේදීත් $20 පිරුනම JMPT Token විදිහට සල්ලි ගත්තොත් Fee එකක් යන්නේ නැහැ.

අවාසිය: $20 පිරෙනකම් මාස ගණන් බලන් ඉන්න වෙනවා. ඒ වගේම JumpTask Mode එකේ ලැබෙන +10% Bonus එක මේකෙදි ලැබෙන්නේ නැහැ.

RECOMMENDED
🚀

JumpTask Mode

Live Earning (JMPT)
Minimum Payout No Limit ($0.10+)
Earning Bonus +10% Extra Always
Wallet Trust Wallet / MetaMask

Pro Tip (වැදගත්ම දේ):

මේකේ Limit නෑ, ඒ වගේම 10% බෝනස් එකකුත් ලැබෙනවා. හැබැයි withdraw කරද්දි Wallet එකෙන් පොඩි Gas Fee එකක් යන නිසා, $2 - $5 වත් එකතු කරලා ගන්න එක තමා පාඩු නැත්තේ.

Path: Honeygain > JumpTask > TrustWallet > Binance
BLANTERLANDINGv101
Join Our Team×
Your Info
Mining කරන ආකාරය
ඔබ Web Miner කෙනෙක් Buy කර Mining කිරීමට බලාපොරොත්තු වෙනවාද?
Join