LWt9MaZ9NWtbMqB4Mat8Map8NTcsynIkynwbzD1c

Earn Money with Shrinkme.io

BLANTERLANDINGv101
8847040826697857950

Earn Money with Shrinkme.io

2025-12-19T23:31:00+05:30
ShrinkMe.io | සම්පූර්ණ වෘත්තීය මාර්ගෝපදේශය
Global Payout Leader 2026

Links Short කරලා
Real Money හොයන්න

ShrinkMe.io කියන්නේ දැනට ලෝකේ තියෙන Highest CPM ගෙවන URL Shortener එකක්. නිකන්ම Link Share කරනවට වඩා, Smart විදියට වැඩ කරලා Extra Income එකක් හදාගන්න විදිය පහලින් බලන්න.

මේක වැඩ කරන්නේ කොහොමද?

සරලයි. ඔයා ලොකු Link එකක් (Movie, Software, or News link) මේකෙන් Short කරලා Share කරනවා. ඒක කවුරුහරි Click කරාම පොඩි Ad එකක් පෙන්නනවා. ඒ Ad Revenue එකෙන් කොටසක් ඔයාට ලැබෙනවා.

$22.00

Highest CPM Rate

20%

Referral Bonus

🔗
1. Copy URL

ඕනම Link එකක් ගන්න.

✂️
2. Shorten It

Dashboard එකෙන් Short කරන්න.

📢
3. Share It

Social Media වල දාන්න.

💵
4. Collect

Passive Income එකක්!

Traffic ගන්න Best Strategies

නිකන්ම Link Share කරලා වැඩක් නෑ. මේ Methods 4 පාවිච්චි කරලා ලොකු Audience එකක් හදාගන්න.

YouTube SEO Strategy

Trending Topics, Software download, හෝ Movies ගැන Video එකක් කරලා ඒකේ Description එකේ Link එක දාන්න. ලොකුම Traffic එක එන්නේ මෙතනින්.

🔥 High ConversionGlobal

Telegram Community

Movie Group එකක් හෝ Study Material Group එකක් පටන් අරන්, අවශ්‍ය කරන Files වල Links Short කරලා දාන්න. Direct Clicks ගොඩක් ගන්න පුළුවන්.

🚀 Fast TrafficViral

Forum Marketing

USA, UK Traffic ඕන නම් Reddit, Quora වගේ Forums වල මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර (Answers) විදියට ඔයාගේ Link එක දෙන්න.

💎 Tier 1 TrafficTargeted

Referral Income

යාළුවන්ට Invite කරන්න. එයාලා හොයන සල්ලි වලින් 20% ක Commission එකක් ඔයාට Life-time ලැබෙනවා. මේක නිකන්ම එන Passive Income එකක්.

💰 20% BonusPassive

Earnings Calculator

10,000

Monthly Estimate

$35.00

Yearly Estimate

$420.00

CPM Rates වෙනස් වෙන්නේ ඇයි?

ඔයා Target කරන Country එක අනුව Income එක ගොඩක් වෙනස් වෙනවා. USA, UK වගේ රටවල් Target කලොත් ලංකාවේ වගේ 3-4 ගුණයක් හොයන්න පුළුවන්.

Withdrawal Methods

Account එකේ $5 පිරුණු ගමන් කැමති වෙලාවක Withdraw කරන්න පුළුවන්.

🅿️

Payeer

$5.00 Min
🏦

Binance

$5.00 Min
💳

PayPal

$5.00 Min

Bitcoin

$20.00 Min

Withdraw කරන්නේ කොහොමද?

1

මුලින්ම Settings > Profile ගිහින් ඔයාගේ Payment Method එක Add කරගන්න.

2

Balance එක $5 ට වැඩි උනාම 'Withdraw' Button එක Click කරන්න. පැය 24ක් ඇතුලත මුදල් ලැබෙනවා.

Payment Proofs ඕනද?

ShrinkMe කියන්නේ අවුරුදු ගානක ඉඳන් විශ්වාසවන්තව මුදල් ගෙවන තැනක්. ඕන නම් Payment Proofs පහලින් බලන්න.

S
ShrinkMe Guide 2026

Helping Sri Lankan Creators to Earn Online.

BLANTERLANDINGv101
Join Our Team×
Your Info
Mining කරන ආකාරය
ඔබ Web Miner කෙනෙක් Buy කර Mining කිරීමට බලාපොරොත්තු වෙනවාද?
Join