Limits කඩලා Earnings ගමු.
2013 ඉඳන් field එකේ ඉන්න, අවුරුද්දට $50 Million වලට වඩා Publishers ලට ගෙවන ලෝකේ නම්බර් වන් Ad Network එක. AdSense නැති අයටත්, අමතර ආදායමක් ඕන අයටත් ලංකාවේ තියෙන සුපිරිම Option එක තමයි මේ.
ඇත්තටම මොකක්ද මේ Adsterra කියන්නේ?
Simpleව කිව්වොත් මේක ලෝකේ තියෙන ලොකුම "Advertising Network" වලින් එකක්. Headquarters තියෙන්නේ **Scotland** වල. දැනට රටවල් 248 කට වඩා වැඩි ගාණක මේක වැඩ.
ලංකාවේ Traffic (Visitorsla) තියෙන ඕනම Website එකකට හරි Social Media Page එකකට හරි මේක පාවිච්චි කරලා ඩොලර් හොයන්න පුළුවන්. 2025 වෙනකොට මෙයාලා ඩොලර් මිලියන 50 කට වඩා ගෙවලා තියෙනවා කියන්නේ ඉතින් විශ්වාසය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
Monetization Engine
Adsterra වලින් සල්ලි හොයන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙක මෙන්න. ඔයාට ගැලපෙන එක තෝරගන්න.
As a Publisher (වෙබ් අඩවි සඳහා)
ඔයාට Website එකක් හරි Blog එකක් හරි තියෙනවා නම් මේක තමයි සුපිරිම චාන්ස් එක. එන Traffic එක Monetize කරලා **eCPM** රේට් එකට සල්ලි හොයන්න පුළුවන්. ඒ කියන්නේ ඇඩ්ස් බලන (Impressions) 1,000 කට සැරයක් ඔයාට ඩොලර් එකතු වෙනවා.
As an Affiliate (සෝෂල් මීඩියා සඳහා)
Website එකක් නැද්ද? අවුලක් නෑ. මේක තමයි ඔයාට ගැලපෙන්නේ. **Smart Direct Link** එකක් හදාගන්න, ඒක Facebook, WhatsApp හරි YouTube comments වල හරි share කරන්න. කවුරුහරි ඒකෙන් gihilla app එකක් install කරොත් හරි sign up වුනොත් හරි ඔයාට ගෙවනවා.
Global Earning Potential (Tier Comparison)
මේ දත්ත සාමාන්‍ය අගයන්. ඔයාගේ Traffic එකේ quality එක අනුව මීට වඩා හොයන්නත් පුළුවන්.
The Master Ad Formats
Popunder
Visitor කෙනෙක් site එකේ කොහේ හරි click කරාම අලුත් tab එකක open වෙන ads. වැඩිම revenue එකක් එන්නේ මේකෙන්. මාසෙකට බිලියන ගාණක් impressions මෙයාලා deliver කරනවා.
High YieldSocial Bar
මේක හරියට phone එකට එන Notification එකක් වගේ පෙන්නන්නේ. ඒ නිසා මිනිස්සු මේක click කරන සම්භාවිතාව (CTR) සාමාන්‍ය ads වලට වඩා 30 ගුණයක් වැඩියි.
Best for CTRDirect Link
Website නැති අයට දෙවියෝ දුන්න tool එක. Social Media වල, YouTube description වල, ඕනම තැනක මේ link එක දාන්න පුළුවන්. දවසට $1000 කට වඩා හොයන අය මේක පාවිච්චි කරනවා.
Universal ToolStrategic War Room
සාමාන්‍ය අය නොදන්න, එත් Pro Publishers ලා පාවිච්චි කරන රහස් Tricks ටිකක්. මේවා හරියට ෆලෝ කලොත් Income එක 10x කරගන්න එක අමාරු නෑ.
Secret Hack
"පුළුවන් තරම් ලංකාවේ අයට වඩා USA, UK වගේ Tier-1 රටවල අයව ටාගට් කරන්න. ලංකාවේ click 100 කින් එන ගාණ එක click එකකින් ගන්න පුළුවන්."
01 Middle Page Strategy (Safe Method)
Facebook හරි TikTok වල කෙලින්ම Ad Link දාන්න එපා, Account එක Ban වෙන්න පුළුවන්. ඒ වෙනුවට Blogger වගේ free site එකකින් පොඩි Landing Page එකක් හදලා, එතනින් **Direct Link** එකට යවන්න. මේක safe වගේම professional.
02 AI Content Mastery
ChatGPT එකෙන් high quality articles ලියලා Blog එකක් පටන් ගන්න. මුල් කාලේ Backlinks ගැන වද වෙන්න එපා. දිගටම ලිපි දානකොට Google එකෙන් නිකන්ම Traffic එන්න ගන්නවා (SEO). මාසෙට $3,000 හොයන එක හිතන තරම් අමාරු නෑ.
03 The 404 Monetization Hack
ඔයාගේ site එකේ වැඩ කරන්නේ නැති links (404 errors) තියෙනවා නම්, ඒකට එන traffic එක අපරාදෙනේ? ඒ pages ඔක්කොම auto **Smart Direct Link** එකට redirect වෙන්න හදන්න. මහන්සියක් නැතුව එන නියම Passive Income එකක්.
තවත් සුපිරි Features
Referral Program
යාළුවන්ටත් කියලා දෙන්න. එයාලා හොයන ගාණෙන් 5% ක් ඔයාට Lifetime ලැබෙනවා.
Partner Care
ඔයාගේ Campaign එක Optimize කරගන්න ඕන නම් විශේෂඥ උපදෙස් 24/7 නොමිලේ.
Traffic Estimator
වැඩේ පටන් ගන්න කලින්ම ඔයාට කොච්චර හොයන්න පුළුවන් වෙයිද කියලා බලාගන්න පුළුවන්.
CPA Goal Tool
Conversions ලැබෙන විදිය අනුව ඔයාගේ Bid එක auto adjust වෙන පට්ට Tool එකක්.
Global Withdrawals
Adsterra හරහා උපයන මුදල් ලංකාවේ බැංකුවටම (LKR), Crypto Wallet එකට හෝ E-Wallets වලට පහසුවෙන් ලබාගන්න. Minimum $5 සිට Withdraw කළ හැක.
WebMoney / Paxum
ඉතා ඉක්මනින් සහ අඩු ගාස්තු යටතේ මුදල් ලබාගැනීමට සුදුසුයි.
Local Bank Transfer
ලංකාවේ ඕනෑම බැංකුවකට (Sampath, HNB, Boc, etc) කෙලින්ම ගෙන්වා ගන්න.
Tether (USDT)
Crypto භාවිතා කරන අයට Binance හෝ ඕනෑම Wallet එකකට ගත හැක.
සල්ලි ගන්නේ කොහොමද?
Payment Setup
Adsterra Profile එකේ "Payments" වලට ගොස් ඔබේ බැංකු විස්තර හෝ Wallet Address ඇතුළත් කරන්න.
Reach Minimum
ඔබ තෝරාගත් ක්‍රමයට අදාළ අවම මුදල ($5 හෝ $25) එකතු වූ වහාම Auto-withdraw active වේ.
Auto Payout
ඔබ කිසිවක් කිරීමට අවශ්‍ය නැත. මාසයට දෙපාරක් (1 සහ 16) දිනවලදී මුදල් ඉබේම ගිණුමට බැරවේ.
Withdrawal Limit
Lowest in the industry
Safe. Transparent. Trusted.
Adsterra යනු ලොව පුරා ප්‍රචලිත, ඉහළම ආරක්ෂාවක් සහිත Ad Network එකකි.
GeoEdge Security
Malware සහ Virus වැනි අනතුරුදායක දේවල් වලින් ඔයාගේ Website එක සහ Visitors ලව ආරක්ෂා කරගන්න 24/7 ක්‍රියාත්මක Security Scan පද්ධතියක් ඇත.
Ad Network Awards
ලෝකයේ හොඳම Ad Network එක සහ #1 Native Ad Network විදියට ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ඇති විශ්වාසවන්ත ආයතනයකි.
Smart Fraud Filters
Bots සහ බොරු Clicks හඳුනාගෙන ඉවත් කරන නිසා, ඔයාගේ නියම මහන්සියට ලැබෙන මුදල කිසිම අඩුවක් නැතිව ආරක්ෂා වේ.
Strict Warning
කිසිම වෙලාවක VPN දාලා, තමන්ගේ Ads තමන්ම Click කරන්න එපා!
එහෙම කළොත් Adsterra AI System එකෙන් අසු වී Account එක සදහටම Ban වේ. අවංකව වැඩ කරන්න.
The Final Launchpad
පළවෙනි ඩොලර් එක අතට එනකම් යන්න ඕන පාර මෙන්න. (Step-by-Step)
Free Account එකක් හදාගන්න (Sign Up)
පහල තියෙන Button එකෙන් ගිහින් Publisher Account එකක් හදන්න. අමතක නොකර Email එකට එන link එකෙන් Account එක Verify කරගන්න.
Website එක Add කරන්න
ඔයාගේ Site එකේ URL එක දෙන්න. වැඩිම වුනොත් විනාඩි 10ක් යයි Approve වෙන්න. (Social Media නම් Direct Link ගන්න).
Ad Code එක දාගන්න
එයාලා දෙන Script Code එක copy කරලා ඔයාගේ site එකේ Body tag එකට පස්සේ Paste කරන්න. එච්චරයි! දැන් Ads පෙන්නන්න පටන් ගනීවි.
සල්ලි Withdraw කරන්න
Balance එක $5 ට වැඩි වුනාම Payout එක request කරන්න පුළුවන්. මාසේ අන්තිමට නෙවෙයි, ඕන වෙලාවක සල්ලි ගන්න පුළුවන්.
මේ පියවර ටික හරියට කලොත්, Success එක 100% ෂුවර්.
