Fun එකේ Game ගහලා
Bitcoin
හොයමුද?
Game ගහලා, Cryptocurrencies Free Earn කරන විදිහ ගැන සම්පූර්ණ Guide එක මෙන්න. කිසිම බොරුවක් නෑ, 100% ක් Sure. Bank එකටම සල්ලි ගන්නකම් අපි කියලා දෙනවා.
Earn කරන පියවර 05
මුල ඉඳන් සරලව මේ Steps ටික Follow කරන්න.
01. Join වෙන්න
පහළ තියෙන Game Links වලින් ගිහින් App එක Download කරගන්න. Referral Link එකෙන් ගියොත් Bonus Points ලැබෙනවා.
02. Wallet Setup
ZBD App (Bitcoin Miner සඳහා) සහ Coinbase Wallet (Bling Games සඳහා) සාදා Game එකට Link කරන්න.
03. Play Games
Free Time එකේ Game ගහන්න. හැම දවසකම Daily Limit එක පිරෙනකම් Play කරන්න. Ads බැලුවොත් වැඩියෙන් හම්බෙනවා.
04. Withdraw
එකතු වුන Points ටික, Game එකේ Withdraw Button එක ඔබලා ඔයාගේ Wallet එකට (ZBD/Coinbase) ක්ෂණිකව ගන්න.
05. Bank එකටම
Wallet එකේ තියෙන Crypto ටික Binance එකට යවලා, P2P හරහා ලංකාවේ Bank එකටම රුපියල් කරගන්න.
Ban නොවී සල්ලි හොයන්න (Pro Tips)
DO NOT DO THIS
VPN භාවිතය තහනම්
VPN On කර Game ගැහුවොත් Account එක Permanent Ban වේ. එකම WiFi එකෙන් ගිණුම් කිහිපයක් සෑදීමෙන් වලකින්න.
MAXIMIZE PROFIT
Daily Cap මතක තබාගන්න
එක Game එකක් දිගටම Play කරනවාට වඩා, පහත ඇති Games 5 ම මාරුවෙන් මාරුවට Play කිරීමෙන් දවසට වැඩි ආදායමක් ගත හැක.
SMART WITHDRAW
Bling Points 100k+
Bling Games වල පොඩි ගණන් Withdraw නොකර, Points ලක්ෂයක් පන්නලා Cashout කරන්න. ZBD වල ඕනෑම වෙලාවක ගත හැක.
අපි Test කරපු හොඳම Games List එක
පහත Games සියල්ලම 100% ක් ලංකාවට මුදල් ගෙවන ඒවාය. Logo, විස්තර සහ දිනන Strategies හොඳින් කියවන්න.
සල්ලි අතට එන නියම ක්‍රමවේදය
බොරු රිසිට් ඕන නෑ. මේක තමයි ඇත්තටම සල්ලි ඔයාගේ බැංකුවට එන පාර. මේ Process එක හරියට දැනගත්තම කාටවත් රැවටෙන්න ඕන නෑ.
1. Play & Earn
Collect Points/Sats
2. Game Wallet
ZBD or Coinbase
3. Exchange
Binance / Bybit
4. Local Bank
BOC / Com / HNB
Scam හඳුනාගනිමු (Scam Detector)
අන්තර්ජාලයේ සල්ලි දෙනවා කියන ගොඩක් Apps බොරු. ඔයාගේ කාලය නාස්ති නොවෙන්න නම්, පහත ලක්ෂණ තියෙන Apps වලින් ඈත් වෙන්න.
- ✕ රෙජිස්ටර් වෙන්න සල්ලි ඉල්ලන Apps.
- ✕ "දවසින් ලක්ෂයක්" වගේ බොරු පොරොන්දු දෙන ඒවා.
- ✕ Play Store / App Store එකේ නැති (APK විතරක් තියෙන) Apps.
Safe to Play
අපේ නිර්දේශය
අපි මේ වෙබ් අඩවියේ දාලා තියෙන්නේ Zebedee සහ Bling Financial වගේ අවුරුදු ගාණක් පරණ, 100% ක් විශ්වාසවන්ත සමාගම් වල Games පමණයි.
Earnings Analytics
හැම Game එකම එක වගේ නෑ. සමහර Games වල Earn කරන Speed එක වැඩියි, සමහර ඒවා Play කරන්න මාර Easy. ඔයාට හරියන Best ක්‍රමේ මේ Chart එකෙන් බලාගන්න.
නිතර අසන ප්‍රශ්න (FAQ)
දවසකට කීයක් හොයන්න පුළුවන්ද? ▼
සාමාන්‍යයෙන් දවසට රු. 300 සිට 1500 දක්වා ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. හැබැයි ඔයා Referrals හදල යාලුවෝ එකතු කරගත්තොත් ඊට වඩා ලොකු ගාණක් හොයන්න පුළුවන්.
සල්ලි Bank එකට ගන්න පුලුවන්ද? ▼
ඔව්. මුලින්ම Game එකෙන් ZBD හෝ Coinbase Wallet එකට ගන්න. ඊට පස්සේ ඒවා Binance එකට යවලා P2P හරහා ලංකාවේ ඕනෑම බැංකුවකට ගන්න පුළුවන්.
මේවා Scam ද? ▼
නැත. අපි මේ Website එකේ දාලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ ගෙවන, ලෝකෙම පිළිගත්ත Companies (Zebedee, Bling) වල Games විතරයි. කිසිම මුදලක් ආයෝජනය කරන්න අවශ්‍ය නෑ.
