LWt9MaZ9NWtbMqB4Mat8Map8NTcsynIkynwbzD1c

  • BLANTERLANDINGv101
    8847040826697857950

  • 2023-11-14T00:09:00+05:30

    ʟᴇᴀʀɴ ᴛᴏ ᴍɪɴɪɴɢ

        Honeygain හරහා Free මුදල් උපයන ආකරය

     

    1. මේකෙන් earn කරන්න පුලුවන් වෙන්නෙ normal data or wifi Use කරන අයට තමයි ඒකියන්නෙ Whatsapp unlimited ,YT Unlimited , zoom  වගේ packages දාන් ඉදියට මේකෙන් mining කරන්න බැ.
    2. මෙකේදි Mining වෙන්නෙ honeygain credits කියලා ජාතියක් ඒ credits 1000ක් = 1$( Rs 330 )✅

    3. Credits 20 000( $20 )ක් උනාම  Withdraw ගන්න පුලුවන් ( Paypal , Bitcoin , Jump Token විදියට )

    4. මේකෙන් දවසකට උපරිම 60MB , 80MB වගේ තමා data කැපෙන්නේ .

    5. 15MB mining උනාම හැමදාම credits 5 ඉදන් 10 000 ක් වෙනකන් Free win කරන්න පුලුවන් lucky pot කියලා එකක් එනවා ඒකෙනුත් luck එක අනුව free credits ලැබෙනවා.

    6. තව මෙකේ එකදිකට lucky pot open කරාම Bouns credits නුත් claim කරගන්නත් පුලුවන්.

    7. Refaral income 10%

    8. තව මේක Jump Task කියලා Wallet එකකට connect කරන්න පුලුවන් ඒකට connect කරාම ඕනම වෙලාවක ඕනම ගානක් Withdraw ගන්න පුලුවන් තව bonus 10% Token නුත් ලැබෙනවා .

    9. 👉Jump Task Connect කරන ආකරය

      Honeygain Register වන ආකරය

    BLANTERLANDINGv101
    Join Our Team×
    Your Info
    Mining කරන ආකාරය
    ඔබ Web Miner කෙනෙක් Buy කර Mining කිරීමට බලාපොරොත්තු වෙනවාද?
    Join