LWt9MaZ9NWtbMqB4Mat8Map8NTcsynIkynwbzD1c

  • BLANTERLANDINGv101
    8847040826697857950

  • Tuesday, November 14, 2023

    Go To The Previous Page

      Earn more connect Jump Task

    • JumpTask යනු සරල කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පරිශීලකයින්ට මුදල් ඉපයීමට ඉඩ සලසන microtask වෙළඳපොළකි. වේදිකාව 2017 දී දියත් කරන ලද අතර මූලස්ථානය එස්තෝනියාවේ ඇත. JumpTask රටවල් 190කට අධික සංඛ්‍යාවක පවතින අතර මිලියන 4කට අධික පරිශීලකයින් සිටී.

    • → 𝐆𝐨 𝐓𝐨 𝐉𝐮𝐦𝐩𝐓𝐚𝐬𝐤

    • ඔබට ඔබගේ Honeygain Account එක Jumptask වලට Connect කිරීම මගින් 10% Credits Bonus එකක් හා තව Bonus credits ලබා ගත හැක.

    • 𝐉𝐮𝐦𝐩𝐓𝐚𝐬𝐤 𝐂𝐨𝐧𝐧𝐞𝐜𝐭 කරන ආකාරය

    Mobile


    Pc or Laptop


      1. Normal Mining අයගෙ විදියට app එක දාගෙන email conform කරගෙන account එකට log වෙන්න.

      2. මේ තියෙන video එකේ විදියට Trustwallet එකට connect කරගන්න. •

      3. Trustwallet එකක් හදාගන්න හැටි - Watch Video ( Trust Wallet එකේ අලුත් Update එකෙන් පස්සෙ Video එකේ තියෙන Trusteallet App එකට වඩා ටිකක් වෙනස් ඒක ගනන් ගන්න එපා මේ විදියට create කරගන්න. )

      4. Jumptask Connect කරන එක ටිකක් සංකීර්ණයි වගේනම් normal mining කරන් යන්න ඒක අවුලක් නැ✅

      JumpTask මගින් උපයන මුදල් Whithdraw කරගන්නා ආකරය

      _______________________________________________________________________________

      මොකක් හරි ගැටලුවක් තියේනම් මේ WhatsApp Number එකට එකක් Massege දාන්න - Contact Me

    BLANTERLANDINGv101
    Join Our Team×
    Your Info
    Mining කරන ආකාරය
    ඔබ Web Miner කෙනෙක් Buy කර Mining කිරීමට බලාපොරොත්තු වෙනවාද?
    Join